ඔබත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙනීමට හොඳ ගුරුවරයෙක් සොයනවා ද?
ඔබට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කරගත හැකි පරිදි සුවිශේෂී තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගනිමින් ආකර්ශණීය ලෙස උගන්වනු ලබන ප්‍රායෝගික දැනුම සපිරි ගුරුවරයෙකුගෙන් තොරතුරු තාක්ෂණය විෂය හදාරන්න ඔබත් කැමති ද?
එසේනම් එක්වන්න අපගේ මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඩම් මාලාව සමග.
අපත් සමග අත්වැල් බැඳගන්නා ඔබට, අනාගත ලොව ජයගැනීමට නැතුවම බැරි විෂයක් ඉතා සරලව ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවේ.
6 ශ්‍රෙණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය නිර්දේශයට අනුකූලව, සිසු දරුවන් හට ආකර්ශණීය ලෙස තොරතුරු තාක්ෂණ විෂය උගන්වනු ලබන දක්ෂ ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය හැදෑරීමට ඔබත් කැමති නම්,
පාඨමාලා මෙහෙයවීම,
ප්‍රවීණ තොරතුරු තාක්ෂණ උපදේශක,
නුවන් ජීවන්ත
(Dip. in SE – UG)
පමා නොවී ඔබත් අදම අපගේ මාර්ගගත පංති සඳහා ලියාපදිංචි වන්න.
Past Papers Hub
